Thursday, November 28, 2013

EASY WAY TO EARN MONEY

                                    

                              Earn Xpress-Emoney


Do you want to find money from internet ?


read this blog correctly. do this like correctly neatly...!

in this method can find 600$ but it has get more time to that. A new member can find 120$ easily.‍doing your best can find 
600$ easily .

this meathod known as Paid To Click (PTC) . that says when you click ads you can find money. internet had different websites.

 advertisement are publish in these sites.
 
but Paid To Click (PTC) websites paid for ads viewing.we have to see that ads and click them and we can earn money from that.
.

how to get money?


earn money form internet can get through Payza or PayPal as Online Payment Processor have to registered.

Online Payment Processor like bank account using internet bank account .in that have all option like our bank accounts.

when you work in Paid To Click site had to get money as i say Payza or PayPal account.
 its very easy have to click Paid To Click site withdraw button .
after choose your (Payza or PayPal) confirm button . 
24 hours its deposit your (Payza or PayPal) account.
in this post at last said how to make a paypal account.

ok.now lets start.............this



click this click here 


when you click come a site like down picture.  its the PTC site.


now click the register button...right side up.......


then come a web page like down picture.give your correct detailz for that to  register and confirm. 
  • ඔයාගෙ සම්පුරඔයා කැමති password එකක් (confirm password කියන තැනටත් මේ password එකම ඇතුලත් කemail එක උනත් කමක් නැහැ)




ඊට පස්සෙ පහල රුපයේ තියන ඉතුරු පියවර දෙකත් කරලා Register button එක click කරන්න.


then come a  message down pic. when you register in this site you give a email.its come a mail your activation code,and click that, then your PTC account is activated .





now activate like this ........user name and activate id in youe mail.


ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. ඔයා login button එක click කරන්න


then can see login menu . use your username and password and click Login button .


then fill the bar like this wait for that.... 

then come a message like down colse that,...


then you can see youe account detailz like down.




so lets begin to click ads left side have earn monry button click that then click veiw ads like down  pic.


then come a web pagelike down pic. those are we have to view ads (in this ads clicking have low money but have many methods to earn.dont think that low cost cilick ads .because not clicking ads you cannot up your money and will cansel your account .

ok.lets see a one ad.click on that ad.wait to load that.




then it will open a tab and come a pic like down wait for its loading laft side bar



then come pic like down then select updown picture..like this


then come a right mark like down ,and close that tab,open 1 tab only once.


then you can see easy you are watched that ad,beacase its become low vishual.,like down


do like before ad 

click all 20 ads in this page .
after clicking ads go to  site up said account  link and  click ,you can see your account detailz.



can see your account detailz...

as i say you have low money from that,so click every day for that.

now im begin how to up your balance...

in this  sites there are  referrals . they are like as you ads clicking people. if you have own referralsල you can get from him money automatically.. this come only when you see your ads every day.
you have to find refferels

there are 2 kind of referrals.
1. Rent Referrals

2. Direct Referrals

Rent referrals can get for mny . if you have money you can buy them for 30days.after 30 days they will gone.

Direct referrals are who are add in your  referral link to site . whrn you are joining the site you can get your own reffereal link ,they are not for money but  you have couurage to find them.

think in your  referral link in 1st month have Direct referrals 100 you get. you have 30% in your Direct Referrals click ads . whrn you click ads you have 0.06$ . as every Direct Referrals have that money. that means 0.06 multiply 100 0.06*100 = 6$ as 100 earn that , 30% come from to you that. 6 * 30% = 1.8$. for a day to you .
in your account in 5$ you can  upgrade your account for a month. then you have like Direct Referrals 50% . it say 6 * 50% = 3$ for 1 day. montly come 90$ . you like to waste 10minutes in your time and can earn more money.


now i said how to get  referral link 

first log into  site and left side down have Referral Link&Banners and click that.





click and its come as in down  image ,its include  Your Referral link and copy that link.and its your refferal link.



now you have your reffteral link and you can used that link in facebook,or others or you can make a blog like this and can publish that...this is the easiest way...and i vertify and trusted.


                                   

                    Create a Paypal Account


you want to get money from Paypal or Payza Account ,have to  Accounts verify that.
for this want a credit card or debit card .(not from all debit cards).

you give the  adz  website Register mail account Paypal or Payza email include to that account .

to make a Paypal Account click link Create Paypal  ,after click create video link.

 to verify click verify video 

click Create Paypal link ,then come  webpage and click signup button .

       Create Paypal

      Create Paypal-video

      Verify Paypal-video

if you have a problem that mail me and i reply in 24 hours...dilumtheekshana@gmail.com

Join Now


best luck ..click and earn money like meeee..................
    







Friday, November 22, 2013

                                    

                              Earn Xpress-Emoney


Internet කෙන් සල්ලි හොයන්න  ඕන ?


මේ Blog එක සම්පුර්ණයෙන් කියවන්න.  කරන දේ හරියට තේරුන් අරන් කරන්න.එතකොට ලේසියි.

මේ method එකෙන් Rs 60000ක් උනත් හොයන්න පුළුවන් හැබැයි එකට ටිකක් කල් යනවා. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට Rs12000ක් වගේ හොයන්න පුළුවන්.‍
හොදට කරොත් Rs 60000  ගේමක් නෑ.

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනවා කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනවා.

 වෙලද දැන්වීම් publish කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනවා.

 රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවානෙ අකමැති උනත්.
 එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනවා. 
අපිට තියෙන්නෙ එවා බලලා සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනවා කියල මේක හදුන්වන්නෙ.

මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරවා ගන්න විදිය මේ post එකේ කියල දෙනවා.

හොයන මුදල් ගන්නේ කෙසේද?


අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza හෝ PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.

Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 

බැංකු ගිනුමේ තියනවා වගේ balance එක එහෙම තියනවා අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ Payza හෝ PayPal ගිණුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන.
 එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි.
 ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරලා (Payza හෝ PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. 
පැය 24ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (Payza හෝ PayPal) වැටිලා තියේවි. 
මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියලා දෙනවා.


හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදලා මාසෙකට Rs12000ක් විතර හොයන්න පුලුවන් Chance එකක්. 

දැන් ආරම්භ කරමු.

 පහත සදහන් click here යන අකුරු මත click කරන්න.


click කරාම පහල තියන රුපයේ විදියට web අඩවියක් දකින්න පුළුවන්. එක තමයි PTC වෙබ් අඩවිය. 



ඔයා දැන් මේ වෙබ් අඩවියේ register වෙන්න ඕන. එකට දකුණු පැත්තෙ කෙලවරේ උඩ තියන Register කියන අකුරු උඩ click කරන්න. පහල රුපය බලන්න. 


එතකොට පහල රූපයේ තියනවා වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. 
  • ඔයාගෙ සම්පුරණ නම 
  • ඔයා කැමති user name එකක් 
  • ඔයා කැමති password එකක් (confirm password කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
  • ඔයාගෙ email address එක (confirm email address කියන තැනටත් මේ email address එකම ඇතුලත් කරන්න ) 
  • ඔයාට තාම payza හෝ paypal account එකක් නැත්තන් එව හදන්න යොදාගන්න හිතන් ඉන්න email address එක payza සහ paypal යන දෙකටම ඇතුලත් කරන්න (කලින් යොදාගත්ත email එක උනත් කමක් නැහැ)




ඊට පස්සෙ පහල රුපයේ තියන ඉතුරු පියවර දෙකත් කරලා Register button එක click කරන්න.


එතකොට message එකක් එයි පහල රුපයේ තියනවා වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් ඇවිල්ලා ඇති. email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ PTC account එක activate වෙනු ඇත.

සමහර විට මෙහෙම message එකක් එනවා වෙනුවට error message එකක් එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා
එකක් ඔයා ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් ඒ මොකක්ද කියල රතු පාටින් වැටෙනව ඒ නිසා එක නිවැරදි කරලා අපහු register button එක click කරන්න.

එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරලා. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් disconnect වෙලා ඉදල ආපහු connect වෙලා register වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. ඒත් හරිගියේ නැත්තන් දවසේ වෙනත් වෙලාවක try කරලා බලන්න එතකොට හරියයි.

හරි දැන් 
අවුලක් නැතුව register උන ඔයා email එක open කර එය තුල ඇති activation link එක click කලානේ. එතකොට පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා දැන් send button එක click කරන්න 


ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. ඔයා login button එක click කරන්න



එතකොට login menu එක පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා register වෙනකොට දීපු username එකයි password එකයි ඇතුලත් කරලා Login button එක click කරන්න.


එතකොට පහල තියනවා වගේ bar එකක් fill වෙයි එක පිරෙනකන් ඉන්න .


ඊට පස්සේ සමහර විට message එකක් එන්න පුළුවන් පහල රුපයේ තියනවා වගේ (message එකක් එන්නේ නැති වෙන්න උනත් පුළුවන්). ආවොත් කතිර ලකුණ ඔබල ඒක  close කරලා දාන්න .


එතකොට ඔයාට ඔයාගෙ account එකේ විස්තර දකින්න පුළුවන් පහල රුපයේ තියනවා වගේ.




හරි දැන් අපි ads බලන්න පටන් ගමු. ඔයාගේ account එකේ වම්පැත්තෙ උඩ කෙලවරේ ඇති Earn Money කියල link එකක්. ඔයා අන්න එක click කරන්න. එතකොට පහල රුපයේ තියනවා වගේ කලුපාට පොඩි menu එකක් එයි. එකේ තියන View Ads කියන එක click කරන්න. (රුපයේ තියන අංක පිළිවෙලට කරන්න)  


එතකොට වෙබ් page එකක් එනවා එකේ පහල රුපයේ තියනවා වගේ කොටු තියනවා. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads (මේ ads බැලුවම ලැබෙන මුදල හුගක් අඩුයි එත් එක වැඩි කරගන්න method තියනවා. ඒ නිසා ලැබෙන මුදල ගැන හිතන්න එපා ads click කරන්න. මොකද ads click නොකරොත් ඔයාට ලැබෙන මුදල වැඩි කරන්න බැහැ ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනවා)

හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඇඩ් එකේ නම උඩ click කරන්න. 




එතකොට අලුත් tab එකක් open වෙලා පහල රුපයේ වගේ site එකේ වම්පැත්ත ඉහල කෙලවරේ bar එකක් පිරෙන්න ගන්නවා ඒක පිරෙනකන් ඉන්න.



එක පිරුණාම රුප කිහිපයක් ඇවිත් ඒවගෙන් කණපිට හැරිල තියන රුපය තෝරන්න තියනවා. ඔයා කණපිට හැරිල තියන රූපෙ උඩ click කරන්න. පහල රුපය බලන්න. 


එතකොට පහල රුපයේ වගේ හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා ඒ ඇඩ් එක බලල ඉවරයි. දැන් ඒ tab එක close කරලා දාන්න.


එතකොට කලින් බලපු ඇඩ් එක බැලුවා කියලා අදුනගන්න ලේසි වෙන්න එකේ පාට අඩු වෙලා තියෙයි. දැන් ඊළඟ ඇඩ් එකේ නම උඩ click කරල එක බලන්න පටන් ගන්න.  පහල රුපය බලන්න.


කලින් ඇඩ් එක බැලුවා වගේම මේකත් ඒ විදියටම කරන්න. 

මෙතනින් එහාට කරන්න යන්න කලින් මේ page එකේ ඇති ads 20ක් විතර ඔයා ඒ ඔක්කොම බලන්න. වැඩිම උනොත් ඔයාට 10min යයි. ඒවා බලලා ඉතුරු ටික කියවන්න.

එහෙම ඇඩ්ස් බලලා ඉවර උනාම site එකේ ඉහල තියන account කියන link එක click කරල ඔයාගේ account එකේ විස්තර බලන්න.



එතකොට ඔයාට account එකේ විස්තර පහල රුපයේ පරිදි දකින්න පුළුවන්. 


මම කලින් ඔයාට කිව්වා වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල Rs 12000 හරි ඊටවඩා වැඩි මුදලකට හරි වැඩි කරන්න බැහැ. ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනවා.

හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියලා.

මේ sites වල ඉන්නවා referralsලා කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නවා නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)

හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක.

referralsල ජාති 2ක් ඉන්නවා
1. Rent Referrals

2. Direct Referrals

Rent referralsලා කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනවා. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsලා වැඩක් නැ එක අමතක කරලා දාන්න.

Direct referralsලා කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහා site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ පලවෙනි මාසෙට Direct referralsල 100ක් ගත්තා කියලා. ඔයාගේ Direct Referralsලා ඇඩ්ස් බලල හොයන මුදල වගේ 30% ඔයාට සල්ලි එනවා. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.06$ ක් වගේ ලැබුනනෙ. ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනවා. ඒ කියන්නේ 0.06 ඒවා 100ක් 0.06*100 = 6$ ඒ 100 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 30% ලැබෙනවා ඒ කියන්නෙ 6 * 30% = 1.8$. මේ එක දවසකට ලැබෙන ගාන.
ඔයාගේ account එකේ 5$ එකතු උනාම ඔයාට පුළුවන් account එක upgrade කරන්න එක මාසෙකට. එතකොට ඔයාට Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 50% ඔයාට සල්ලි එනවා. ඒ කියන්නෙ 6 * 50% = 3$ එක දවසකට ලැබෙනවා. මාසෙකට 90$ ලැබෙනවා. 1$ එකක් Rs 131ක්. 90$ කියන්නේ Rs 11790ක්. දවසට විනාඩි 10ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?

ඔයාට මේ referralsලා කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාලා. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහා. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 30% මට ලැබෙනවා. 

මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියලා දෙන්නෙ. 

දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල.

මුලින්ම ඔයා  site එකට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ පහල තියන Referral Link&Banners කියන එක click කරන්න. 





එක click කරාම පහල තියන image එකේ තියනවා වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක. 



හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක facebook එකේ publish කරලා referralsලව ගන්න. හැබැයි ඊට වඩා සාර්ථකයි ඔයා මේ වගේ blog එකක් හදලා ඔයාගේ referral link එකට add කරලා blog එකේ url එක ඇතුලත් post එක.

දැන් තියන අවුල blog එක හදාගන්න එකනම් 
ඒකට බය වෙන්න එපා. මම එක free කරල දෙන්නම්.

                                   

                    Create a Paypal Account


ඔයාට Paypal හෝ Payza Account එකකින් සල්ලි ගන්න නම්  එ Accounts verify කරගන්න ඕන.
මේ සදහා credit card  එකක් හෝ debit card කිහිපයක් යොදාගන්න  පුළුවන්.(not from all debit cards).

 ඔයා adz  බලන website එකට Register වෙද්දි  දුන්න Paypal හෝ Payza email එක එම account එක සාදාගන්න යොදාගන්න.

Paypal Account එක හදාගන්න පහල තියෙන Create Paypal කියන එක උඩ click කරලා පසුව පහලින් තියෙන create video කියන එක උඩ click කරලා video එකේ විදියට කරන්න.

verify කරන විදිය දැනගන්න verify video කියන එක උඩ click කරන්න.

Create Paypal කියන පහල link එක උඩ click කරලා එ webpage එකේ signup button එක click කරන්න.


       Create Paypal

      Create Paypal-video

      Verify Paypal-video

යාලුවනේ එන්න අපි දැන් Blog එකක් හදමු.

එන්න අපේ Facebook group එකට join වෙන්න.මම Blog එකක් හදන විදිය කියලා දෙන්නම්.

HTML දැනගන්න ඕන නැහැ.

පහල තියන join now කියන අකුරු උඩ click කරල අපේ Facebook group එකට join වෙන්න.12hrs වලින් මම ඔයාව add කරගන්නම්.

Join Now


යාලුවනේ මම  කියපු විදියට ads බලන්න.ඔයාලගේ $ ගාන වැඩි කරගන්න. සල්ලි වැඩි කරගන්න තව දේවල් කරන්න පුළුවන්.ඔක්කොම මම ඔයාට කියලා දෙන්නම්.දැනට මේ ටික කරලා ඉන්න.